කොන්දේසි


පහත සඳහන් කරුණු වලට එකඟවන්නේ නම් පමණක් ඔබගේ දැන්වීම අප වෙත එවන්න.
ඔබගේ සියළුම දැන්වීම්, ප්‍රතිචාර, යෝජනා, චෝදනා, නැවුම් අදහස් සඳහා happyjay65@gmail.com භාවිතා කරන්න

  • දැන්වීම් පලකිරීම සම්පූර්ණයෙන් නොමිළේය.
  • ඒ සඳහා අංකයක් ලබා දෙන අතර, සියළුම ප්‍රතිචාර සඳහා එම අංකය ඇතුලත් කල යුතුය.
  • පලකරණු ලබන දැන්වීම් සඳහා, ප්‍රතිචාරයක් ලද විට, එය ඔබගේ ඊ තැපෑල වෙත දැණුම් දෙණු ලැබේ.
  • ප්‍රතිචාර ලබාගැනීම සඳහා, රුපියල් පන්සියයක් අය කරණු ලැබේ. නමුත් එම මුදලටම, පසුව ලැබෙන විමසීම් පවා නැවත දන්වන තෙක් ඔබ වෙත ලැබෙනු ඇත. 
  • සියළුම දැන්වීම් පලවිය යුතු ආකාරයට ලියා එවිය යුතුය. (නිර්මාණශීලීව නැවුම් ආකාරයකින් ඉදිරිපත් කරන්න.)
  • පැහැදිලි ඡායාරූපයක්, කැමතිනම් දැන්වීම් සමඟ පලකරවා ගත හැක.
  •  පෞද්ගලික ළිපිණයන් හා දුරකථන අංක දැන්වීමට ඇතුලත් කල නොහැක. එසේ එවනු ලබන දැන්වීම පල කරණු නොලැබේ.
  • ඔබ දන්වන ඕනෑම අවස්ථාවකදී, දැන්වීම ඉවත් කිරීමට බැඳි සිටිමු.