සම්පූර්ණ කේන්ද්‍රයක් සාදා වසර පහක පලාඵල සඳහා - රු. 1,000.00
අවුරුදු පහක පලාඵල සඳහා රු 700.00

අත්‍යාවශ්‍ය කරුණු
  • උපන් දිනය
  • උපන් වේලාව (උදේ කාළයෙද රාත්‍රී කාළයෙද යන වග)
  • උපන් ස්ථානය (පිට රටකදී නම්, කරුණාකර ලග්නය සඳහන් කර එවන්න)
.සඳහන් ඊ මේල් එකක් මේ ළිපිණයට එවන්න. happyjay65@gmail.com
කරුණාකර "සබජෙක්ට්" එක "කේන්ද්‍ර" කියා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් සඳහන් කර එවන්න.
එමෙන්ම විශේෂයෙන් දැන ගත යුතු කරුණුද අඩංගු කරන්න අමතක කරන්න එපා..

කේන්ද්‍රය බැලීමෙන් පසුව ඔබේ කෙන්ද්‍රය සකසා ඇති බව ඊ මේල් මගින් දන්වනවා. ඔබ කැමති නම් දුරකථන අංකය එවූවොත් දුරකථනය මගින් දන්වා සිටිනවා.

සම්පූර්ණ කේන්ද්‍රයක උදාහරණයක් මෙතනින් බලන්න.